ගොඩ දෙනෙක් Fiverr Orders එන්නෙ නැතුව බලන් ඉන්න නිසා මේ ලිපිය ලියන්න හිතුවා.ඔයාල දන්නව ඇති Fiverr වල අලුත්ම Update එකත් දැන් හැම User කෙනෙකුටම දීල තියෙනවා.ඉතින් අපිට දැන් පුළුවන් අපි හදන Gig එක ගොඩක් Quality Creative විදියට හදන්න.මම කලින් ලිපියෙදි ඔයාට කියල දුන්න Fiverr වල Gig එකක් දාන විදිය.ඒ ලිපිය කියවල හොඳ Idea එකක් අරන් නියම Quality එකට හොඳ Gig එකක් දාන්න ඇතියි කියල හිතනවා.
ගිය දවස් ටිකේ Fiverr වලින් කිසිම Order එකක් ආවේ නැහැ කියල ගොඩක් කට්ටිය කියනවා...ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්,හේතුව මේකයි.Fiverr Team එකේ කට්ටිය ගිය දවස් ටිකේ Gigs category auto list වලට දැම්මෙ review කරලා.ඒ කියන්නෙ auto නෙවෙයි.එයාලට හොඳයි කියල හිතුන ඒවා දැම්මා.නමුත් දැන් V2 Update එක දීල ඉවරයි.දැන් Fiverr System එක නැවතත් යතාතත්වයට පත්වෙමින් තියෙනවා.ඒ නිසා ඔයාගෙ Gig එකටත් List එකක හොඳ Position එකක් ගන්න දැන් අවස්ථාව තියෙනවා.හැබැයි තව දෙයක් තියෙනවා.දැන් Fiverr එකේ දාන Gigs Category List එකක උඩට එන්නෙ Gig එකේ තියෙන quality එක නිසා.ඒ හින්දා ඔයාට ඔයාගෙ gig එක List එකක උඩට ගන්න ඕනෙ නම් කලින් ලිපියෙ කියල තියෙන වැඩ ටික ඒ විදියටම කරන්න ඕනේ.
හරි එහෙනම්.. ඔය කියපු දේට අමතරව Orders වැඩි කරගන්න තව දෙයක් කියල දෙන්නම්.ඔයාට පුළුවන් නම් ඔයාගෙ Gig එක Fiverr වලින් පිටත ප්රසිද්ධ කරන්න Orders අඛණ්ඩව ගන්න පුළුවන්.
මේකයි කරන්න තියෙන්නෙ ... හොඳ ලස්සන වෙබ්සයිට් එකක් හදා ගන්න,Social වෙබ් එකක් නම් ගොඩක් හොඳයි... ඒ වගේම සයිට් එකට ගොඩක් ලොකු ප්රසිද්ධියක් (traffic) එකක් ගන්නත් ඕනෙ...ඒ විදියට හදා ගත්ත සයිට් එකට ඔයාගෙ Gig එකේ විස්තර ටික ලියල Fiverr ලින්ක් එකෙන් සම්බන්ධ කරන්න. හැබැයි ඉතින් මේක ටිකක් අමාරු වැඩක්.මොකද ඒ තරමෙ traffic එකක් ගන්න ටිකක් අමාරුයි.ඒත් ඉතින් කරගන්න කෙනෙකුට නම් Orders ගන්න මේ තරම් හොඳ ක්රමයක් නැහැ.
තව දෙයක් කියන්නම්. ඔයාගෙ නමින් හෝ Fiverr User නමින් Twitter Account එකක් හදාගන්න.Account එක සුපිරියට Edit කරගන්න Picture එකක් එහෙම දාලා.Google එකෙන් High Quality Logo Sample ටිකක් බාගෙන ඔයාගෙ Watermark එකක් දාලා Twitter Upload කරන්න.ඊට පස්සෙ Addmefast,Like4like වගේ සයිට් එකකින් Twitter Account එකට Followers 1000 ක් වගේ ගන්න.අන්තිමට ඔයාගෙ Gig එකේ විස්තර ටික ලියල Fiverr ලින්ක් එකත් දාලා Upload කරපු Sample ටිකත් පෙන්නල Tweet එකක් දාන්න.ඕක දවස් තුන හතරක් එක දිගට කලාම අඩුම තරමෙ Orders තුන හතරක්වත් ඒවි ...
ඔය වැඩේම ඔයාට facebook වලටත් කරන්න පුළුවන්. Account එක Work Sample ටිකකුත් එක්ක ලස්සනට හදාගෙන membersල ගොඩක් ඉන්න Facebook Group වලට Join වෙන්න.ඒවැයි Gig link එක share කරන්න.අනිවා Orders එනවා.
ඉතින් මේ හැමදේටම බලපාන්නෙ අපි හදන Gig එකේ Quality එක තමා.නැවතත් කියන්නෙ කලින් ලිපියෙ විදියට Gig එක ලස්සනට හදල දාන්න. Category List එකක උඩට ආවොත් Orders පෝළිමේ එනවා.දවස් තුන හතරක් ඇතුළත List එකේ උඩට ආවෙ නැත්නම් ආපහු හොඳ Gig එකක් හදන්න.මොකද ගොඩක් වෙලාවට අලුත් Gig, List එකක උඩට එනවා.වැඩේ හරියනකම් ඕකම කරන්න.Gig 20 ක් දාන්න පුළුවන්නෙ.හැබැයි Gig එකකට එකක් වෙනස් විදියට හදන්න ඕනෙ.නැත්නම් ඔක්කොම Denied වෙයි.

හරි ඔය වැඩ ටික කරාට පස්සෙ ඔයාට අනිවා Orders ඒවි.එහෙනම් තව ලිපියකින් ඉදිරියෙදි හමුවෙමු!
ඔබට ජය!

මම ෆිවර් වලට අලුකින් ආවේ මට ෆිවර් වල රෙජිස්ට වෙන්න පුළුවන්ද?එකේ වැඩ ගන්නේ කොහොමද?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteniyamai machaaaaaaaaaaaaan
ReplyDeleteMata podi aulak thiyenawa.mama fiverr wala graphic karanna.mata kiyanawada ai dan fiverr graphic logo orders adu?
ReplyDeletekauda kiyanne adui kiyala.ehem nh. graphic orders wedie anith ewat wada
Deletemachan me thiyenne mage GIG eka mokak da aula?
ReplyDeletehttp://fiverr.com/nissanperera/do-an-super-excellent-logo
Oyage gig eka weda nene (down)
Deletemcn man me fiverr wadeta ladadi set wune.mata a gana wadiya danumak ne..mata dana gane one mama american man kenk widiyata acunt aka haduwoth api dena mail adress akakth americn nam walin tyne ineda...ip adress aka USA widiyata wenas karla americn prkage namk dala mage mail adress aka dammata awulak nada?
ReplyDeletename eke awulak nh. mage yakuwek accout eke namth uge real name eka dunne, but accout eka USA . puluwannam USA girl kenekge namata hadapn. mail eka kothanakwath penne nh. so mail eke awulak nh
Deleteado.oya tika fiverr CS eken ehuwath kyanawa :D
ReplyDeletemata fiverr wala weda karana widiha saha salli genna ganna heti mula idala igena ganna puluwan site ekak denawada ????plz yaluwane..
ReplyDeleteමට වසර 1.5 ක් පමණ පරණ වැඩ නොකළ (ගිග් එකක්වත් සම්පුර්ණ නොකළ) රට ශ්රී ලංකා ලෙස සැකසු ගිණුමක් ඇත,
ReplyDeleteමට රට UK වන ලෙසට ගිණුමක් සාදා ගත යුතුය
පැරණි ගිණුම අවලංගු කරන්නේ කෙසේද, නව UK ගිණුමක් සාදාගන්නේ කෙසේද,
Impressions kiyanne mokakda......
ReplyDeletemama lankawa widiyata register une ip change caloth mokada wenne kiyanna
ReplyDeleteවැදගත් ලිපියක් තවත් මේ වගේ ලිපි දාන්න.
ReplyDeleteඔන්ලයින් මුදල් උපයන ක්රම රැසක් දැනගන්න
www.poemlk.blogspot.com
ලින්ක් එකෙන් පිවිසෙන්න.
mama fiverr karana kenek. mea lagadi fiverr walin mage email akata apu link akak click kalata passe account akata log wenna be. wrong user name kiyala anawa..fiverr report kalath wadak une ne mekata mokakda karanna puluwan
ReplyDeleteඅන්තර්ජාලය මගින් මුදල් සෙවිමට කෙටි ක්රම සහ තවත් බොහෝ දේ (Neobux tricks) සමගින් පිවුසෙන්න hoyalabalanna.blogspot.com
ReplyDeleteVisit this to see the truth
ReplyDeletehttps://m.facebook.com/profile.php?id=402546473264712
mata order enne udau karandako...puluwannam fiverr gena dvd nedda mata ganda
ReplyDeleteniyamai thenks
ReplyDeletemata thawa tikak denaganna thiyanawa nam hodai
ReplyDeletemata poddak kiyanwada gigs ekeka warga walin danna puluwanda kiyala ...e kiyanne mata music producing puluwan , e wagema grapcs unath puluwan...mata poddak kiyanwada e dekama ekama account eke danna puluanda barida kiyala
ReplyDeleteMata emoney gana kisima knowledge ekak naha.but i like to studying that.i am always feeling free at home.so that is boaring to me.i need ur help my friend.can u reply for this what i am doing that for it
ReplyDeletemata english gana kisima knowledge akak na aka hinda reply karanna terenne na
Deletefiverr walin transaction karanne paypal through witharada? payza walin berida kiyanna...
ReplyDeletemama fiverr walata lagadi awe mama photoshop walin gig ekak damma eth logo design walin gig danna denne nane .... please help me
ReplyDeleteEla
ReplyDeleteOrder ekk awahama wada krnne kohomda?
ReplyDeletehttps://www.fiverr.com/design_choice1
ReplyDelete