Dollar To Lanka

අන්තර්ජාලය තුළින් විධිමත්ව හා නිවැරදව මුදල් උපයා ගනිමු.---මුල සිට සරලව--

Saturday, February 2, 2013

Fiverr Account එකක් හදාගමු --- 1 කොටස


Fiverr කියන්නෙ මොකක්ද කියල කලින් ලිපියෙන් ඔයාල දැන ගන්න ඇතිනෙ.හරි...එහෙනම් අපි මේ ලිපියෙන් බලමු නිවැරදිව Fiverr Account එකක් හදාගන්නෙ කොහොමද කියලා...මහ ලොකු දෙයක් නම් කරන්න නැහැ.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.සයිට් එකකට Register වෙනකොට අපි මොන රටේ කෙනෙක්ද කියලා හැමදාටම ඒ සයිට් එක මතක තියාගන්නවා.ඒ වුණාට Fiverr එහෙම හැමදාටම මතක තියාගන්නෙ නැහැ.අපි Register වෙන වෙලාවෙදි විතරයි ඒක බලන්නෙ...අපි මේ Fiverr Account එක හදාගන්න ඕනෙ ඇමරිකාවෙ කෙනෙක් විදියට.ලංකාවෙ විදියට හැදුවත් අවුලක් නැහැ.ඒ වුණත් ලංකාවෙ හෙංචයියලට වැඩිය ඇමරිකාවෙ උන්දැලට Orders එනවා.ඒක නිසා ටිකකට ඇමරිකාවට යන්න වෙනවා.හරි..එහෙනම් පියවරෙන් පියවර බලමු.


  • අපි IP එක USA විදියට වෙනස් කරගන්න ඕනෙ.ඒකට මේ සොෆ්ට් කෑල්ල බාගෙන install කරගන්න.---Dowload Software---
  • (ඒකෙන් IP එක Hide කරගන්න.අවුලක් තියෙනව නම් කමෙන්ට් කරන්න.)එහෙනම් දැන් Fiverr එකට යන්න.
  • Join ක්ලික් කරන්න.පහළ විදියට form එක එයි.සාමාන්‍ය විදියට පුරවන්න.user name එකට කැමති එකක් දාගන්න.



  • I agree to the terms of service එකට හරි ලකුණ දාලා එහා පැත්තෙ තියෙන ගාණත් හදලා Join ක්ලික් කරන්න.

  • අන්තිමට දාපු mail address එකට fiverr වලින් email එකක් එයි.ඒකෙ තියෙන link එක ක්ලික් කරලා email එක verify කරගන්න.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.මම මුලින්ම කියපු විදියට අර software එකෙන් IP එක වෙනස් කරගෙනම Join වෙන්න.එහෙනම් දැනට මම යනවා.

ඊළඟ ලිපියෙන් හමුවෙමු !




22 comments:

  1. මචං බ්ලොග් ලියන්නේ කියවන්නේ සයිට් එකකට රෙජිස්ටර් වෙන්න දන්නේ නැති පුත්තලම් බූරුවෝ නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ක....නමුත් ඔය වැඩේ හරියට කරගන්න දන්නැති පුත්තලම් බූරුවෝ නැත්නම් මම මොකටද මෙච්චර පනදාගෙන මේක ලියන්නෙ....:P

      Delete
    2. පුත්තලම් පුත්තලම් කියන්න එපා එහෙ බුරුවො නැහැලු ...

      Delete
    3. dannawa nam thaniyama karaganin booruwo. danne nathi unta meken igena ganna deepan booruwo..

      Delete
    4. wena site wala wage unta, IP hide kran ewa ehem meke wenas, ubata ona nathnam meka kiyawanthuw hitapan, danthi unt igena gan depan

      Delete
  2. machan ara ip wenas karana software 1 remove karala kiyanwa

    ReplyDelete
    Replies
    1. ow mcn...mokadda software 1 kiyahanko...

      Delete
    2. ow mcn...mokadda software 1 kiyahanko...

      Delete
    3. Hide my ass kiyala net eke search karam , online ip hide karan site ekk enw,eke search bar eke where is my ip kiyala search karala USA da kiyal confirm karagan, eta passe ayeth back gihin fiverr eke register wen, warad ganep,counrty eka wena unoth okkm iwarai.

      Delete
    4. link එක අයෙත් update කළා.දැන් හරි බාගන්න පුළුවන්.

      Delete
  3. mcn IP eka USA wala kiyala pennana software kella download karaganna bene.remove krla kiyanawane.

    ReplyDelete
  4. Download karaama usa ip ekak pennanawa machan eth fiverr ekak haduwama county unknown kiyalane watenne? Eka edit karannath ba mokada karanne?

    ReplyDelete
  5. අන්තර්ජාලය මගින් මුදල් සෙවිමට කෙටි ක්‍රම සහ තවත් බොහෝ දේ (Neobux tricks) සමගින් පිවුසෙන්න hoyalabalanna.blogspot.com

    ReplyDelete
  6. ip eka wenas karala haduwata passe apahu ip eka hari gassuwata kamak nadda

    ReplyDelete
  7. mn ip weka chng karala joon unata sri lanka kiyala wetenne

    ReplyDelete
  8. එල වැඩක් මචං, කරන දෙයක් පිළිවෙලකට මුල ඉදං කරන්න ඕනේ, මෙතන ඉන්න සමහර හු*** පුතාලට මේවා තේරෙන්නෑ, මුල ඉදං E-money ඉගනගන්න එවුන්ට උබ ලොකු උදව්වක් කරන්නේ, දිගටම කරගෙන පලයන් ජය වේවා!!

    ReplyDelete
  9. machan register unata passe ip wenas karata wadak nadda?

    ReplyDelete
  10. Yalu anthimeta ip hide karana software aka Disconnect karata disconnet wenne nene ? aka kohomada hari gassa ganne ?

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. man kailnma fiverr eke account ekak hadala thibune..eke IP eka Srilanka kiyalane damme..dan eka ain karanna barida..

    ReplyDelete
  13. : World Best Graphic Designers Giving You The Best Graphic Designing Service Just in $5 . Design Your Business Cards , Letter Heads , Website and many more in just $5 Visit Graphic & Design

    ReplyDelete

ඔබට යම් ප්‍රශ්නයක් ඇති වුණානම් හෝ උදව්වක් අවශ්‍යනම් කමෙන්ට් කරන්න.පැය 48ක් ඇතුලත කමෙන්ට් එකට Reply ලැබේවි.